|
| ||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
ජාවා යනු පරිගණක ක්‍රමලේඛණය කිරිමට හාවිතා කරයි. Sun Microsystems
නැමැති ආයතනය විසින් 1995 වර්ෂෙය්දි
හදුන්වාදෙන ලදි. මෙමය C සහ C++ යන
පරිගණක ක්‍රමලේඛණ හාෂා වලට සමානකම්
දැක්වුවද ඊට වඩා වැඩි පහසුකම්
අන්තර්ගතය. ජාවා වැඩසටහන් bytecode නැමැති
ක්‍රමයට පරිවර්තනය කොට "ජාවා
වැඩකරන පරිසරය" තුල ක්‍රියාත්මක
වේ. "ජාවා" යනු දැනට භාවිතයේ පවතින ජනප්‍රියතම ක්‍රමලේඛන
භෂාවක් වන අතර,එය පරිගනක යෙදවුම් මෘදුකාංග (Computer
Application Software) සැකසීමේ
සිට වෙබ් යෙදවුම් (Web Application) දියුණු කිරීම දක්වා වූ
පුළුල් පරාසයක ව්‍යප්ත වී පවතී. නමුත් දැන් ජාවාහි අයිතිය Oracle ආයතනය
සතුව පවති.
| |||||||||||||||||||||||||||||||
ඉතිහාසය
James Gosling ,Mike Sheridan සහ Patrick
Naughton යන අය ඇතුලු "Green Team" නමින්
හැන්දින්වු කන්ඩායම 1991 ජූනි මාසය පමන වන විට "Green
Project" ව්‍යපෘතිය ආරම්භ කරන ලදී. මෙම ක්‍රම
ලේඛන භාෂාව මුලින්ම "oak" ලෙස හඳුන්වන
වනු ලැබූ අතර,James Gosling ගේ
කාර්යාලය ඉදිරිපිට තිබූ "ඕක්"(oak)
ගසක් එයට හේතු වූ බව සඳහන්
වේ. පසුව එය "ග්‍රීන්"(Green)
ලෙස වෙනස් වූ අතර, අවසානයේදී
සසම්භාවීව තෝරා ගත් වචන සමූහයක් අතරින් "ජාවා" යන නමින් නම් කරනු ලැබීය. Sun
Microsystems විසින් 1995
වර්ෂයේදී ජාවා පරිගනක භාෂාව මුලින්ම මහජනයා වෙත ඉදිරිපත් කරන ලදී.එය එවකට ජනප්‍රිය පද්ධති වෙනුවෙන්
වියදම් රහිත භාෂාවක් ලෙස ප්‍රචලිත විය.
මුලික
වැඩසටහනක්
class
HelloWorldApp {
public static void main(String[] args) {
System.out.println("Hello World!");
// Display the string.
}
}
මෙම කුඩා වැඩසටහන වදන් සැකසීමෙ වැඩසටහනක් (Notepad) මගින් සකස් කර HelloWorldApp.java නම්න් ගබඩා කර විධාන ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනක්
(eg: Windows Command Prompt) ආධාරයෙන් ක්‍රියාත්මක කර බැලිය හැකිය. මෙම වැඩසටහන ධාවනය කිරිමට පෙර
compile කර ගත යුතුය. ඒ සදහා javac
විධානය යොදා ගත හැකිය. (eg: javac HelloWorldApp.java). ධාවනය කිරීම සදහා java
විධානය යොදා ගත හැකිය. (eg: java HelloWorldApp)
| |||||||||||||||||||||||||||||||
Friday, June 29, 2012
ජාවා
Subscribe to:
Posts (Atom)